පළාත් පාලන ඡන්ද විමසීමට අදාල විශේෂ පනත් කෙටුම්පත පිලිබදව එළඹෙන සදුදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒග එච්ග එම්ග එච්ග අබයරත්න මහතා පවසනවා.
ඒ මහතා පැවසුවේ ලබන සදුදා විවාදයෙන් අනතුරුව මැතිවරණ කොමිසමට මැතිවරණය පැවැත්වීම සදහා දින නියම කළ හැකි වන බවයි.
උණුසුම් පුවත්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














