දිවයිනේ පළාත් කිහිපයකට හෙට දිනයේදීත් මිනිස් සිරුරට දැනෙන අවධානය යොමු කළ යුතු උණුසුම් තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුර, උතුරුමැද, වයඹ, බස්නාහිර, සබරගමුව යන පළාත්වලට සහ ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මෙම උණුසුම් කාලගුණයක් පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.