Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අප්‍රේල් 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පළමු වතාවට ජපානයේ අගමැති ධුරය කාන්තාවකට

    පළමු වතාවට ජපානයේ අගමැති ධුරය කාන්තාවකට

    2025-10-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජපානයේ පළමු අග්‍රාමාත්‍යවරිය බවට පත්වෙමින් එරට නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායිකා සනෙයි ටකයිචි අග්‍රාමාත්‍ය ධුරයට තේරී පත්වුණා.

    ජපාන පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රි මණ්ඩලයේ ආසන 237ක හා ඉහළ මන්ත්‍රි මණ්ඩලයේ ආසන 125 ක බහුතර බලය හිමිකර ගැනීමට ඇය සමත් වුණා.

    64 හැවිරිදි ටකයිචි ජපානයේ අයන් ලේඩි යන අන්වර්ථ නාමයෙන් ද හැදින්වෙනවා.

    ජපානයේ අග්‍රාමාත්‍ය ධූරය සඳහා ඇය තරගවැදි 3 වන අවස්ථාව මෙයයි.

    වසර 5 ක් තුළ ජපාන අග්‍රාමාත්‍ය ධුරයට පත්වු 4 වන පුද්ගලයා බවටද ඇය පත්වනවා.

    ජපාන නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ හිටපු නායක ෂින්ෂෝ අබේගේ ප්‍රබල අනුගාමිකයෙකු ලෙසද ටකයිචි හැදින්විය හැකියි.

    මැතිවරණ පරාජයක් හේතුවෙන් පසුගිය සැප්තැම්බර් 7 වන දින එරට අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට ප්‍රකාශ කළා.

    අනතුරුව මෙම මස 3 වනදා සනෙයි ටකයිචි නිදහස් ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ නායකත්වයට තේරීපත්වුණා.

    ඇයගේ නායකත්ව හේතුවෙන් ඔවුන්ට සහය ලබාදුන් කොමයිටෝ පක්ෂය සන්ධානයෙන් ඉවත්වුවද විපක්ෂයේ තවත් පක්ෂවල සහය ලබාගනිමින් බහුතරය තහවුරු කරගැනීමට ටකයිචි මේ වනවිට සමත්ව තිබෙනවා.

    පෙර පුව​තඩෙංගු වැඩිවීමේ අවදානමක්
    ඊළඟ පුව​ත AI භාවිතය ගැන දැනුවත් කිරීමේ වැඩමුළුවක්

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group