මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළඹෙන ඉරිදා දා පැවැත්වීමට නියමිතයි.
මධ්‍යස්ථාන 2787 කදී විභාගය පැවැත්වෙන අතර තුන්ලක්ෂ හත්දහස් නවසිය පනස්නවදෙනෙකු මෙවර විභාගයට පෙනී සිටිනනවා.
විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ පෙරවරු 8.30 වනවිට සියලු සිසුන් විභාග ශාලාවලට පැමිණිය යුතු බවයි.
ශිෂ්‍යත්ව විභාගයේ දෙවැනි ප්‍රශ්න පත්‍රය පෙරවරු 9.30 සිට පෙරවරු 10.45 දක්වා ද පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 11.15 සිට දහවල් 12.15 දක්වා ද පැවැත්වෙනු ඇති.