පහල කඩුගන්නාව මාර්ගය තව දුරටත් රථ වාහන ධාවනය සඳහා වසා දමා ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එම මාර්ගයේ ගස් අතු ඉවත් කිරීම හා අනාරක්ෂිත ගල් කොටස් කඩා ඉවත් කිරීමේ කටයුතු ඊයේ උදැසන ආරම්භ වුනා.
එම කටයුතු තවදුරටත් සිදුවන බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා රථවාහන රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.
උණුසුම් පුවත්
- ලක්ෂ 50කට අධික ගංජා හේනක් වටලයි
- දකුණු මුහුදේදී ඇල්ලු බහුදින ධිවර යාත්‍රා 2ක දික්ඕවිට ධිවර වරායට
- මත්ද්‍රව්‍ය භාවිතය පිළිබද සෙවීමට බස් රථවල විශේෂ පරීක්ෂණයක්
- මානව හිමිකම් කොමිසමෙන් අනාවරණයක්
- නිදහස් සැමරුමේ නිල ලාංඡනය හා තේමාව එලි දක්වයි
- පළාත් හතරකට සහ දිස්ත්‍රික්ක දෙකකට අදත් වැසි
- කාදිනල් හිමි සහ පාප්වහන්සේ අතර හමුවක්
- පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනම්











