Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට

    2026-02-16

    ගින්නකින් බරපතල තුවාල ලැබූ මවක් සහ දියණියක් රෝහලට

    2026-02-16

    වන අලි ප්‍රහාරයකින් විදේශිකයෙක් මරුට

    2026-02-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට
    • ගින්නකින් බරපතල තුවාල ලැබූ මවක් සහ දියණියක් රෝහලට
    • වන අලි ප්‍රහාරයකින් විදේශිකයෙක් මරුට
    • ජනපති හෙට ඉන්දියාවට
    • කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
    • IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය දිවයිනට
    • කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දුව තෝරාගනියි
    • හැටන් අධිකරණයේ නීතිඥවරු කළු කොඩි ඔසවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, පෙබරවාරි 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පහරදීම්වලින් දෙදෙනෙක් මරුට

    පහරදීම්වලින් දෙදෙනෙක් මරුට

    2025-08-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.125 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තෙලිකඩ සහ දෙල්වල යන ප්‍රදේශවල පුද්ගල ඝාතන දෙකක් සිදුව තිබෙනවා.

    පොලිසිය පැවසුවේ තෙලිකඩ, රෙජ්ජිපුර ප්‍රදේශයේ නිවසක දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන් එක් පුද්ගලයෙක් විසින් අනෙකාට පොල්ලකින් පහරදී ඝාතනය කර ඇති බවයි.

    මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 62ක් වූ රෙජ්ජිපුර, බූස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ බීමත්ව ඇති වූ ආරවුලක් හේතුවෙන් ඥාති පුත්‍රයෙකු විසින් මරණකරුට පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවටයි.

    සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 44ක් පමණ වන බූස්ස ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන තෙලිකඩ පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

    මේ අතර දෙල්වල ඇන්දානවත්ත බන්ට් එක පාර ප්‍රදේශයේදී පුරුෂයා විසින් තම බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව දෙල්වල පොලිසිය පවසනවා.

    මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 53ක් පමණ වූ ඇන්දානවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියකි.

    මරණයට පත්වූ කාන්තාව සහ ඇයගේ සැමියා අතර ඇති වූ පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

    ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 55ක් පමණ වන මරණකාරියගේ සැමියා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    දෙල්වල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    පෙර පුව​තවීර පුරන්අප්පු රට වෙනුවෙන් දිවි පුදා අදට වසර 177යි
    ඊළඟ පුව​ත අවි ගබඩාවෙන් සොරගත් අවිය සොය ගනී

    සබැ​ඳි පුවත්

    මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට

    ගින්නකින් බරපතල තුවාල ලැබූ මවක් සහ දියණියක් රෝහලට

    වන අලි ප්‍රහාරයකින් විදේශිකයෙක් මරුට

    ජනපති හෙට ඉන්දියාවට

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය දිවයිනට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට

    2026-02-16

    ගින්නකින් බරපතල තුවාල ලැබූ මවක් සහ දියණියක් රෝහලට

    2026-02-16

    වන අලි ප්‍රහාරයකින් විදේශිකයෙක් මරුට

    2026-02-16

    ජනපති හෙට ඉන්දියාවට

    2026-02-16
    ක්‍රීඩා පුවත්

    මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට

    2026-02-16

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-02-16

    කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දුව තෝරාගනියි

    2026-02-16
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group