බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp සුගිය සතියේ සමස්ත කොටස් මිල දර්ශකය පහළ ගොස් තිබෙනවා. ඒ අනූව පසුගිය 2 වැනිදාට අවසන් වූ සතිය තුළ සමස්ත කොටස් මිල දර්ශකයේ අගය 1.64%කින් පහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.