Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බොරතෙල් මිල යලිත් ඉහළට

    2026-07-14

    යටිතල පහසුකම් සංවර්ධනයට නව ව්‍යාපෘතියක්

    2026-07-14

    සමූපකාර ඩිජිටල් ද්වාරය අද සිට

    2026-07-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බොරතෙල් මිල යලිත් ඉහළට
    • යටිතල පහසුකම් සංවර්ධනයට නව ව්‍යාපෘතියක්
    • සමූපකාර ඩිජිටල් ද්වාරය අද සිට
    • මුල් ළමා විය ජාතික සතිය අද සිට ඇරඹෙයි
    • අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • රසදිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් නව ව්‍යාපෘතියක්
    • මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දඩයක්
    • HIV රෝගීන් සංඛ්‍යාව ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය වැඩි ඡන්ද 3කින් සම්මත වෙයි

    පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය වැඩි ඡන්ද 3කින් සම්මත වෙයි

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-12-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.9 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පස්බාගේ කෝරලේ ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය ඡන්ද විමසීමෙන් 12ට 9ක් ලෙස වැඩි ඡන්ද 3කින් සම්මත වූ බව එම සභාවේ සභාපති මංජුල සුලක්ෂන කරුණාරත්න මහතා පවසනවා.

    මෙවර අයවැයේ අපේක්ෂිත ආදායම රුපියල් 224,080,020.40ක් වන අතර අපේක්ෂිත වියදම රුපියල් 212,763,048.00කි.

    මෙහිදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනා ස්වාධීන කණ්ඩායම අංක 2 (පාපන්දුව ලකුණ) සභිකයන් තිදෙනා, එක්සත් ජාතික පක්ෂයේ සභිකයා, ස්වාධීන කණ්ඩායම 01(පිත්ත ලකුණ) එක් මන්ත්‍රීවරයෙක් අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා.

    අයවැයට පක්ෂව සභාපති ඇතුළු ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 11 දෙනා, එක්සත් ජාතික සන්ධානය(තරාදිය) නාරායනසාමි පද්මනාදන් මන්ත්‍රීවරයා ඡන්දය භාවිත කළා.

    ස්වාධීන කණ්ඩයම අංක 01 සාමිනාස් රොබින්සන් මන්ත්‍රීවරයා ස්වාධීනව සිටියා.

    පස්බාගේ කෝරළේ සභාපතිවරයා තේරිමේ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයට හා විපක්ෂයට මන්ත්‍රී ධුර 11 බැගින් සමානව තිබී සභාපතිවරයාගේ තීරක ඡන්දයෙන් මෙම සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමි විය.

    මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ මහත්මියද මෙම අවස්ථාවට එක්ව සිටියා.

    පෙර පුව​තකොකේන්, අයිස් සහ හෙරොයින් සමග දෙදෙනෙක් මාට්ටු
    ඊළඟ පුව​ත උත්සව සමයට අමතර දුම්රිය සේවාවක් යෙදවීමට සැලසුම්

    සබැ​ඳි පුවත්

    බොරතෙල් මිල යලිත් ඉහළට

    යටිතල පහසුකම් සංවර්ධනයට නව ව්‍යාපෘතියක්

    සමූපකාර ඩිජිටල් ද්වාරය අද සිට

    මුල් ළමා විය ජාතික සතිය අද සිට ඇරඹෙයි

    අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    රසදිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් නව ව්‍යාපෘතියක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බොරතෙල් මිල යලිත් ඉහළට

    2026-07-14

    යටිතල පහසුකම් සංවර්ධනයට නව ව්‍යාපෘතියක්

    2026-07-14

    සමූපකාර ඩිජිටල් ද්වාරය අද සිට

    2026-07-14

    මුල් ළමා විය ජාතික සතිය අද සිට ඇරඹෙයි

    2026-07-14
    ක්‍රීඩා පුවත්

    යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි

    2026-07-13

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group