පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීමට කැනඩාව සූදානම් බව එරට අග්‍රාමාත්‍ය මාර්ක් කර්නි පවසනවා.
ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසා තීරයේ ජනතාව විදින දුක තමන්ට දරාගත නොහැකි බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ . .
මේ වන විටත් එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය හිමි රටවල් 193 න් 150 කට ආසන්න සංඛ්‍යාවක් පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගෙන තිබෙනවා.