බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ වෙළඳසැල් 11,261 කට එරෙහිව ගතවූ මාස හය තුළ නඩු පවරා ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.