2016 වසරේ තේ මණ්ඩලයේ සිදුව ඇතිබව කියන දූෂණයක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා .
ඊට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ද අල්ලස් කොමිසම වෙත අද පෙරවරුවේ පැමිණ සිටියා.
ඒ පසුගිය රජය සමයේ විදෙස් නාලිකා සහ වෙබ් අඩවි වෙනුවෙන් හිටපු අමාත්‍යවරු මුදල් අවභාවිතා පිළිබඳ කර ඇති පැමිණිලි වලට අදාල සාක්ෂි ලබාදීම සදහායි.
ඒ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ විශාල මුදල් අවභාවිතාවක් සිදුවී ඇති බවයි.
හිටපු ඇමති රාජිතට සැඟවී සිටින්නට නොහැකි බවත් සියලු දෙනා වංචා සඳහා දිගින් දිගටම වරදකරුවන් බවට පත්වෙමින් සිටින බවත් ඔහු කියා සිටියා.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














