Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
    • බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
    • බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
    • සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
    • ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
    • රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, මාර්තු 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පකිස්ථානයේ ළමුන් මිලියන 04 ක් ජීවිත අවදානමක

    පකිස්ථානයේ ළමුන් මිලියන 04 ක් ජීවිත අවදානමක

    2023-01-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පකිස්තානයේ ළමුන් මිලියන 04 ක් පමණ තවමත් අපිරිසිදු හා ගංවතුර හේතුවෙන් ජලය එක්‍ රැස් වී ඇති ස්ථාන ආශ්‍රිතව දිවි ගෙවන බව විදෙස් මාධ්‍ය පවසනවා.

    ඒ හේතුවෙන් ඔවුන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම පවතින්නේ අවදානමක බවයි යුනිසෙෆ් ආයතනය ද පවසන්නේ.

    පකිස්ට්බානයේ ජකෝදාබාද් නගරයේ ගංවතුර හේතුවෙන් තවමත් තාවකාලික නවාතැන්වල රැදී සිටින පුද්ගලයින්ට ප්‍රමාණවත් පරිදි ඇදුම් පැළදුම් හෝ නොමැති බව විදෙස් මාධ්‍ය පවසනවා.

    මේ දිනවල රාත්‍රී කාලයේදී එම ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 07 ක් පමණ වන බව ද සදහන්.

    එම ප්‍රදේශයේ වෙසෙන කුඩා දරුවන්, කදුකර ප්‍රදේශ ආසන්නයේ සිටින පිරිස් ද ඇතුළුව ළමුන් ලක්ෂ 02 කට හා කාන්තාවන් මෙන්ම පිරිමි පුද්ගලයින් සදහා අවශ්‍ය ඇදුම්  යුනිසෙෆ් ආයතනය හා හවුල්කාරී පාර්ශව විසින් බෙදා හරිමින් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

    පකිස්තානයේ සිටින ගංවතුරෙන් අවතැන් වු ළමුන් අතර මන්දපෝෂණය ඉහළ යමින් ඇති බවයි යුනිසෙෆ් ආයතනය පවසන්නේ.

    එවැනි ළමුන් මිලියන 1.5 කට පමණ ජාත්‍යන්තරයෙන් ජීවිතාරක්ෂක පෝෂණ මැදිහත්වීම් අත්‍යවශ්‍ය බව ද යුනිසෙෆ් ආයතනය පවසනවා.

    පවතිම සීත කාලගුණයත් සමග බෝවන රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති අතර ගංවතුරෙන් අවතැන්ව සිටින තරුණ තරුණියන් මිලියනයකගේ පමණ ජීවිත අවදානමක ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    පෙර පුව​තෆුකුෂිමා බලාගාරයේ අපජලය ටොන් මිලියනයක් මුහුදට
    ඊළඟ පුව​ත දවුලගල මැණික් කල්ලිය බේරුවලදී අල්ලයි

    සබැ​ඳි පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට

    සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    2026-03-16
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group