බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිශන් සභාවේ සාමාජිකයින් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව සඳහන්. මේ අනුව ඔවුන් අද පෙරවරු 10 ට රැස්වීමට නියමිතයි. A discussion between Party Secretaries and the Election Commission