Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
    • ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
    • දියේ ගිලී අයෙක් මරුට
    • කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට
    • ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්
    • ADB සභාපති දිවයිනට
    • බස් ගාස්තු ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නෝර්ටන්බ්‍රිජ් අනතුරෙන් දෙදෙනෙකු මියගොස් 25 ට තුවාල

    නෝර්ටන්බ්‍රිජ් අනතුරෙන් දෙදෙනෙකු මියගොස් 25 ට තුවාල

    2023-02-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.54 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වන්දනාකරුවන් රැගත් බස්රථයක් නෝර්ටන්බ්‍රිජ් ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රියේ අඩි 225ක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වූ අනතුරෙන් දෙදෙනකු මියගොස් 25 දෙනකු තුවාල ලබා තිබෙනවා.

    තුවාල ලැබූ පුද්ගලයන් 23 දෙනෙකු මේ වන විට නාවලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර, තවත් දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා මහනුවර සහ පේරාදෙනිය යන රෝහල් වලට මාරු කර යැවූ බව පොලීසිය සදහන් කළා.

    මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට මහරගම සිට ගිය වන්දනා පිරිසක් වන අතර, ඔවුන් ශ්‍රීපාදස්ථානය වන්දනා කර නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බවයි පොලීසිය සදහන් කළේ.

    අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, නෝර්වුඩ් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

    two people died and 25 people were injured when a bus carrying pilgrims fell down a 225 feet cliff in nortonbridge last night
    පෙර පුව​තසියලු පාසල් අද යළි විවෘත වෙයි
    ඊළඟ පුව​ත නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට දැවැන්ත පරාජයක්

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    දියේ ගිලී අයෙක් මරුට

    කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට

    ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23

    දියේ ගිලී අයෙක් මරුට

    2026-03-23
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group