නඩත්තු කටයුත්තක් හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ තාවකාලිකව ක්‍රියාවිරහිත කර තිබු ජනන යන්ත්‍රයක් යළි යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
කෙසේ වෙතත් එම ජනන යන්ත්‍රය මගින් උත්පාදනය කරනු ලබන විදුලිය , ජාතික පද්ධතියට එක්කිරීම ඉදිරි දින කිහිපයේ දී සිදු වනු ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් තවත් එක් ජනන යන්ත්‍රයක් තවදුරටත් අක්‍රීය මට්ටමේ පවතින අතර එයද යථා තත්ත්වට පත්කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා.













