Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට

    2026-02-23

    රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට

    2026-02-23

    ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්

    2026-02-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට
    • රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට
    • ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්
    • ජීවන් තොණ්ඩමන්ගෙන් ජනපතිට අභියෝගයක්
    • මීගොඩ නිවසකට සුද්දයක් දැමූ අයෙක් අල්ලයි
    • පාකිස්ථානයන් ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්‍රහාර මාලාවක්
    • මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්
    • නිව්යෝර්ක් නගරයට හිම කුණාටු තත්ත්වයක්.
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නේපාලය පැරදූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ලකුණු 84ක විශිෂ්ඨ ජයක්

    නේපාලය පැරදූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ලකුණු 84ක විශිෂ්ඨ ජයක්

    2022-11-15කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සංචාරක එක්සත් ආරබි එමිර් රාජ්‍යයේ ක්‍රිකට් කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර ඊයේ පැවැති තරගයෙන් ලකුණු 84ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට එක්සත් අරාබි එමිර් රාජ්‍ය කණ්ඩායම සමත්ව තිබෙනවා.
    තරගය ඊයේ(14) පැවැත්වුණේ නේපාලයේ Kirtipurහි Tribhuvan විශ්ව විද්‍යාලයීය අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදියි.
    තරගයේ කාසියේ වාසිය දිනාගත් නේපාල කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කරනු ලැබුවා.
    ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පැමිණි UAE කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 263ක් ලබාගැනීමට සමත් වූවා.
    UAE කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් Rohan Mustafa ලකුණු 53ක්ද Muhammad Waseem ලකුණු 44ක්ද Vriitya Aravind ලකුණු 40ක්ද ලබාගැනීමට සමත් වූවා.
    Alishan Sharafu ලකුණු 29කටත් Aayan Afzal Khan ලකුණු 26කටත් දැවී ගියා.
    නොදැවී පන්දුවට පහර දුන් Ahmed Raza පන්දු 16කදී ලකුණු 27ක් ලබාගැනීමට සමත් වූවා.
    පන්දු යැවීමේදී නේපාල කණ්ඩායම වෙනුවෙන් Gulsan Jha පන්දුවාර හයකදී ලකුණු 26කට කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වූවා.
    Sompal Kami සහ Dipendra Singh Airee එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.
    ලකුණු 264ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි නේපාල කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 179ක් පමණි.
    නේපාල ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ පන්දු 84කදී ලකුණු 54ක් ලබාගත් Dipendra Singh Airee යි.
    Arjun Saud ලකුණු 51ක් ලබාගැනීමට සමත් වූවා.
    සෙසු කිසිදු ක්‍රීඩකයෙකු ලකුණු 20 සීමාව පසුක යාමට සමත් වූයේ නැහැ.
    පන්දු යැවීමේදී UAE කණ්ඩායම වෙනුවෙන් Aayan Afzal Khan ලකුණු 14කට කඩුලු 4ක් දවාගැනීමට මත් වූවා.
    Basil Hameed කඩුලු දෙකක්ද Zahoor Khan, Rohan Mustafa සහ Ahmed Raza එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.
    ඒ අනුව UAE කණ්ඩායම ලකුණු 84ක විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත් වූවා.
    Aayan Afzal Khan තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණු අතර තරගාවලියේ දෙවන තරගය එළැඹෙන 16 වනදා පැවැත්වීමට නියමිතයි.

    පෙර පුව​තඅත්අඩංගුවට ගැනුණු හිරුණිකා ඇතුළු පිරිස අද අධිකරණයට
    ඊළඟ පුව​ත කෘෂිකර්ම අමාත්‍යංශයට නව ලේකම්වරයෙක්

    සබැ​ඳි පුවත්

    පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට

    රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට

    ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්

    ජීවන් තොණ්ඩමන්ගෙන් ජනපතිට අභියෝගයක්

    මීගොඩ නිවසකට සුද්දයක් දැමූ අයෙක් අල්ලයි

    පාකිස්ථානයන් ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්‍රහාර මාලාවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට

    2026-02-23

    රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට

    2026-02-23

    ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්

    2026-02-23

    ජීවන් තොණ්ඩමන්ගෙන් ජනපතිට අභියෝගයක්

    2026-02-23
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group