Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්

    2026-02-28

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්
    • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
    • සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
    • අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි
    • සැකකටයුතු මරණ දෙකක්
    • අයියාගේ පොලු පහරින් මල්ලි නිහඬවෙයි
    • නීති විරෝධී බීඩි කොළ කිලෝ 882ක් සහ කැබ් රථයක් නාවික හමුදා භාරයට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නෙදර්ලන්තයේ පාසල් දරුවන්ට ජංගම දුරකතන තහනම්

    නෙදර්ලන්තයේ පාසල් දරුවන්ට ජංගම දුරකතන තහනම්

    2023-07-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.40 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පන්ති කාමර තුළ ජංගම දුරකතන, ටැබ්ලට් සහ ස්මාර්ට් අත් ඹරලෝසු  භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට නෙදර්ලන්ත රජය පියවර ගෙන ඇතැයි වාර්තා වනවා.

    මේ තහනම 2024 ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව  එරට රජය නිවේදනය කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වනවා.

    සමාජ මාධ්‍ය, කෙටි පණිවිඩ යැවීම සහ වෙනත් වෙබ් අඩවිවලට පිවිසීමෙන් සිසු සිසුවියන්ගේ අවධානය වෙනතකට යොමු වන බැවින් මේ තහනම පැනැවීමට පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ.

    ජංගම දුරකතන ජන ජීවිතයට බද්ධ වී තිබුණ ද, පන්ති කාමරවලට ඒවා අවශ්‍ය නැති බවත්,  සිසු සිසුවියන්ට අධ්‍යාපනය සඳහා අවධානය යොමු කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සැලකිල්ලට ගනිමින් මේ තහනම පැනැවීමට තීරණය කළ බව නෙදර්ලන්තයේ අධ්‍යාපන ඇමැති රොබට් ඩික්ග්‍රාෆ් ප්‍රකාශ කර ඇත.

    පාඩම් සඳහා අවධානය යොමුවීම පහත වැටීම සහ නොයෙකුත් ආබාධවලට ලක්වීම ද මෙහිදී අවධානයට යොමු වී තිබෙනවා.

    කෙසේවෙතත් එම තීරණය වෛද්‍ය අවශ්‍යතා හෝ ආබාධිත සිසුන් සඳහා මෙන්ම ඩිජිටල් කුසලතා සංවර්ධනය කෙරෙන පන්තිකාමරවලට අදාළ නොවන බවද විදෙස් මාධ්‍ය පවසනවා.

    nedarland mobile phone bans
    පෙර පුව​තපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මුද්දරයක්
    ඊළඟ පුව​ත ගාලු මුවදොර අවන්හලක පිහි ඇනුමක්

    සබැ​ඳි පුවත්

    දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි

    සැකකටයුතු මරණ දෙකක්

    අයියාගේ පොලු පහරින් මල්ලි නිහඬවෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්

    2026-02-28

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි

    2026-02-27
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group