Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නුවරඑළිය සජබ මන්ත්‍රීගේ වරප්‍රසාද කඩවෙලාලු

    නුවරඑළිය සජබ මන්ත්‍රීගේ වරප්‍රසාද කඩවෙලාලු

    2025-08-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.79 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව ලබාගැනීම සම්බන්ධයෙන් තම වරප්‍රසාද කඩවීමක් සිදුව ඇති බව සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධාක්‍රිෂ්ණන් මහතා පවසනවා.

    මාධ්‍ය වෙත මේ බව පැවසූ රාධාක්‍රිෂ්නන් මහතා එහිදී වැඩිදුරටත් මෙලෙස කියා සිටියා.

    ජාතික ජල බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා විසින් අගමැතිවරියගෙන් අසන ලද වාචික ප්‍රශ්නයකට අනුව හිටපු ජනපතිවරුන්ගේ හිතවතුන්ට 2005 වර්ෂයට පසුව ජනාධිපති අරමුදල මගින් මුදල් ලබාදීම පිළිබඳ අගෝස්තු මස 05 වන දින විමසීමක් කරන ලදී.

    එම නම් ලැයිස්තුව තුළ 2006 වර්ෂයේ හිටපු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන වී. රාධාක්‍රිෂ්නන් මහතා වෙනුවෙන් කේ. රාධක්‍රිෂ්ණන් මහත්මියට විදේශ ශිෂ්‍යත්වයක් ලබාදුන් බව සඳහන් විය.

    එම ප්‍රකාශය පදනම් කරගෙන වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මා හට අපහාස වන අන්දමේ අසත්‍ය පුවත් සමාජ මාධ්‍ය තුළ සමහර විද්‍යුත් මාධ්‍යවල සංසරණය වෙමින් පවතිනවා.

    එහෙත් එහි සඳහන් වූ වී. රාධකේ‍රිෂ්නන් නාමය පෙරුමාල් පිල්ලේ රාධා ක්‍රිෂ්ණන් විය යුතු අතර ඉන් සඳහන් වන්නේ වේලුසාමි රාධාක්‍රිෂ්ණන් වන මා පිළිබඳ නොවන බවටත් එවකට මා පළාත් සභාව නියෝජනය කළ මන්ත්‍රීවරයෙක් බවත් පාර්ලිමේන්තුව නියෝජනය නොකළ බවටත් පාර්ලිමේන්තුවටත් රටේ මහජනතාවට ප්‍රකාශ කර සිටින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

    පෙර පුව​තබණ්ඩාරවෙල බස් නැවතුමේදී කාන්තාවකට ප්‍රහාරයක්
    ඊළඟ පුව​ත ජනපති මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දකියි

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group