Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    2026-02-19

    විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    2026-02-19

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට
    • විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ
    • ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි
    • ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි
    • මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් පොලිසියට තාක්ෂණික උපරකණ ප්‍රදානයක්
    • පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට
    • රාමසාන් උපවාසය අදින් ඇරඹෙයි
    • දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, පෙබරවාරි 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නුවරඑළියේ ආපදාවට පත් පාසල් ළමුන්ට අවශ්‍ය ද්‍රව්‍ය මහා කරුණා බෞද්ධ සංගමයෙන්

    නුවරඑළියේ ආපදාවට පත් පාසල් ළමුන්ට අවශ්‍ය ද්‍රව්‍ය මහා කරුණා බෞද්ධ සංගමයෙන්

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-12-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.52 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දිට්වා සුළු කුණාටුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආපදාවට පත් පාසල් ළමුන් සඳහා 2026 වසරේ පාසල් වාරයට අවශ්‍ය පොත්පත් බෑග් සහ පාවහන් ලබාදීමට සිංගප්පූරුවේ මහාබෝධී බෞද්ධ සංගමය ඉදිරිපත් වී තිබෙනවා.

    සිංගප්පූරුවේ මහාකරුණා බෞද්ධ සංගමයේ ප්‍රදාන අනුශාසක ආචාර්ය කරදතියන ගුණරතන හිමියන්, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාර තෙන්නකෝන් මහත්මිය අද(15) දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා එම උපකරණ ලබාදීමට උන්වහන්සේ කැමැත් ප්‍රකාශ කර තිබෙනවා.

    ශ්‍රී පාද කල්පවෘක්ෂ විහාරයේ විහාරාධිපති දෙහිපේ නන්ද හිමියන්ගේ ඉල්ලීමක් මත සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ ප්‍රධාන අනුශාසක ආචාර්ය කරදතියන ගුණරතන හිමියන් දිවයිනට පැමිණ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආපදාවට පත් පාසල් ළමුන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහළ දැමීමට අවශ්‍ය උපකරණ ලබාදීම සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගොස් නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍යවරයා සහ දිසාපතිතුමිය සමග එක්ව සාකච්ඡා කර තිබෙනවා.

    සිංගප්පූරුව, තායිවානය,මැලේසියාව සහ චීනය යන රටවල් මේ සඳහා සහයෝගය දැක්වීමට තමන් සමග එකඟතාවය පළ කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරියගෙන් ලැබෙන ඉල්ලීම පරිදි පාසල් ළමුන්ට පාසල් පොත්, පාසල් බෑග් සහ පාහන් ලබාදීමට පියවර ගන්නා බවත් සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ ප්‍රධාන අනුශාසක ආචාර්ය කරදතියන ගුණරතන හිමියන් කියා සිටියා.

    පෙර පුව​තකසළ තේ තොගයක් සමග සැකකරුවක් මාට්ටුයි
    ඊළඟ පුව​ත ධම්මිකට ඇප – හිටපු ඇමැති අර්ජුනත් අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට කියයි

    සබැ​ඳි පුවත්

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි

    මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් පොලිසියට තාක්ෂණික උපරකණ ප්‍රදානයක්

    පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    2026-02-19

    විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    2026-02-19

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19

    ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි

    2026-02-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19

    ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තර­ගය පස්වරුවේ

    2026-02-19

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group