ඌරගස්මංහන්දිය ,කළුවලගොඩ ප්‍රදේශයේ නිවසක තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ 50 හැවිරිදි කාන්තාවක්.
මෘත ශරීරය නිවසේ ඇඳක් මත තිබී සොයාගෙන ඇති අතර , දින කිහිපයකට පෙර මියගොස් ඇති බවයි නිරීක්ෂණය වී ඇත්තේ.
පොලිසිය සඳහන් කලේ ඇය නිවසේ තනිව ජිවත් වී ඇති අතර ඇයගේ ස්වාමිපුරුෂයා රැකියා කටයුතු සඳහා නිවසින් බැහැරව ගොස් සිට ඇති බවයි.
ඌරගස්මංහන්දිය පොලීසිය සිද්ධිය සම්බන්දව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













