Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
    • බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
    • බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
    • සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
    • ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
    • රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මාර්තු 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නිවසක් මතට පස් කන්දක් කඩාවැටී නිවසට දැඩි හානි

    නිවසක් මතට පස් කන්දක් කඩාවැටී නිවසට දැඩි හානි

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-11-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හැටන් කොටගල ප්‍රදේශය ඇද හැලුණු අධික වැසිත් සමග කොටගල ස්ටොනික්ලිෆ් වතු යායේ ඉහළ කොටසේ වතු නිවසක් මතට විශාල පස් කන්දක් කඩා වැටීමෙන් එම නිවසට දැඩි අලාභ හානි සිදුව ඇති බව නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකය පවසනවා.

    පැවැති අධික වර්ෂාවත් සමග පස්වරු 6ට පමණ නිවසට ඉහළින් වූ ප්‍රධාන මාර්ගයෙන් ගලාගෙන ආ විශාල ජල පහරක් සමග පස් කන්ද තම නිවසේ නිදන කාමරයක් මතට කඩා වැටුණු බවයි නිවෙස් හිමියා කියා සිටියා.

    පස් කන්ද කඩා වැටීමෙන් එම නිවසේ සෙසු කාමරවලද බිත්ති ඉරි තලා කඩා වැටීමේ අවදානමක් පවතින නිසා එම නිවසේ පදිංචි පස් දෙනෙකු තාවකාලිකව ඔවුන්ගේ ඥාති නිවසක නතර කිරීට වතු පාලන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

    පස් කන්ද නිවසට කඩා වැටෙන අවස්ථාවේ එම නිවසේ මහළු කාන්තාවක් පමණක් සිට ඇති අතර පස් කන්ද කඩා වැටීමෙන් එම නිවසේ නිදන කාමරයේ තිබූ එම නිවසේ පදිංචිකරැවන්ගේ පෞද්ගලික බඩු බාහිර ආදිය විනාශ වී තිබෙනවා.

    සිද්ධිය සම්බන්ධයෙන් දිඹුලපතන පොලිසිය පරීක්ෂන පවත්වනු ලබනවා.

    පෙර පුව​තකළුතරින් නුවරඑළියේ ගිය තරුණයා කුෂ් එක්ක මාට්ටුයි
    ඊළඟ පුව​ත සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ශය සම්මතයි

    සබැ​ඳි පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට

    සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    2026-03-16
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group