බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp නිපා වෛසරය හේතුවෙන් ඉන්දියාවේ කේරළයේ සියලු අධ්‍යාපන ආයතන යළි වසා දමා තිබෙනවා. ඒ අනුව සතියක කාලයක් සදහා එම ප්‍රදේශයේ පාසල් ඇතුළු සියලුම අධ්‍යාපන ආයතන වසා තැබෙනු ඇති. නිපා වෛරසය ආසාදනය වු පුද්ගලයින් 1 110 දෙනෙකු කේරළ ප්‍රාන්තයෙන් හමු වී තිබෙනවා