රට තුල නිදහස් අධ්‍යාපනය ආරක්ශා කිරීම සදහා රජය කටයුතු කළ යුතු බව ලංකා ගුරු සංගමය පවසනවා.
එහි උප සභාපති අශෝක චන්ද්‍රසේකර මහතා පැවසුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රජය ගුරුවරුන්ගේ අදහස් වෙත හොදින් අවධානය යොමු කළ යුතු බවයි.
උණුසුම් පුවත්
- මර්වින්ට එරෙහි නඩුවක් යළි කැඳවීමට දින දෙයි
- විල්පත්තුවේ මහා පරිමාණ දඩමස් ජාවාරමක්
- කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
- සර්වඥ ධාතු ප්‍රදර්ශනය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
- විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම් ගැන සාකච්ඡාවක්
- නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ ටොන් 5ට වැඩි බර වාහන ධාවනය කරන බවට චෝදනා
- වායු ගුණාත්මකභාවය පහලට
- බදුලුපුරින් – වලපනේ මෙහෙයුමේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම්













