නිට්ටඹුව නගරයේ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්න මැඩ පැවැත්වීම සඳහා ගම්පහ ගිනි නිවීමේ ඒකකයේ රථ 02ක් යොමු කර තිබුනා.
කෙසේවෙතත් මේ වන විට ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.
ඇති වූ ගින්න හේතුවෙන් කොළඹ දෙසට වාහන ගමන් ගන්නා මංතීරුවේ දැඩි රථ රථවාහන තදබදයක් හටගෙන තිබුනා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.