Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අප්‍රේල් 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

    නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

    2025-08-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.102 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ නිකිණි පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා.

    බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසුව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පවත්වා ඇත්තේද අද වැනි නිකිණි පුර පසළොස්වක පොහෝ දිනකදීයි.

    එසේම අද වැනි නිකිනි පුන් පොහෝ දිනකදී බුදුන් වහන්සේගේ ප්‍රධාන අග්‍ර උපස්ථායක වූ ආනන්ද හිමියන් රහත්භාවයට පත්ව ඇති බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.

    පෙර වස් මගහැරුණු භික්‍ෂුන් වහන්සේ පසුවස් එළැඹීම සිදු කෙරෙන්නේත් බුදු රජාණන් වහන්ස්ගේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කරමින් සේරුවිල දාගැබ තැනීම ආරම්භ කර ඇත්තෙත්ද අද වැනි නිකිනි පුර පසළොස්වක පොහෝ දිනකදීයි.

    මේ අතර ඓතිහාසික මහනුවර ඇසල පෙරහැර මංගලයයේ අවසන් රන්දෝලි පෙරහැර පැවැත්වෙන්නේද අද දිනයේදීයි.

    පෙරහැර අද පස්වරු 6.51ට යෙදී ඇති සුබ නැකතින් උතුරු දිශාභිමුඛව පිටත්ව ශ්‍රී දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දෙ වීදිය ඔස්සේ පැමිණ ඩී.එස්. සේනානායක වීදියේ ගමන් කර රජවීදිය ඔස්සේ ඉහළටවිත් අවසන් මහ රන්දෝලි පෙරහැර ගෙවදීමට නියමිතයි.

    මේ අතර නිකිනි පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් වී එෆ්.එම්. සාදු නාද සජීවි විකාශය මෙවර පැවැත්වෙන්නේ දෙනියාය කොටපොල, කොස්මෝදර ශ්‍රී සුබෝධාරාම මහා විහාරස්ථානයේදීයි.

    පෙර පුව​තසෞඛ්‍ය සේවා නිලධාරීන් 157 දෙනෙකු සඳහා පත් වීම් ලිපි
    ඊළඟ පුව​ත ශිෂ්‍යත්වය විභාගය ලබන ඉරිදා

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group