ආර්ථික අර්බුදය හේතුවෙන් වාහන ආනයනය සම්පූර්ණයෙන් නැවත්වීමට මීට වසර 4 කට පෙර රජය ලබාගත් තීරණය වෙනස් කර නැවත වාහන ආනයනය 2024 ඔක්තෝබර් මස සිට ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
ඒ අනුව ඔක්තෝම්බර් මාසයේ සිට පළමුව බර වාහන ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බවයි අමාත්‍යවරයා සදහන් කර සිටියේ.