Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අප්‍රේල් 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නා උයන ආරණ්‍යයේ හිමිවරුන් හත් නමක් අපවත් වෙයි

    නා උයන ආරණ්‍යයේ හිමිවරුන් හත් නමක් අපවත් වෙයි

    තවත් දෙදෙනෙකුට බරපතලයි - තුවාල ලැබූවන් රෝහලට
    2025-09-25කියවීමට මිනිත්තු 2ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කුරුණෑගල, මැල්සිරිපුර, පන්සියගම නා උයන ආරණ්‍ය සේනානයේ වැඩවාසය කරන හිමිවරුන් හත් නමක් අපවත්වී ඇති බව පොලිසිය පවසනවා.

    පොලිසිය කියා සිටියේ හිමිවරුන් වැඩම කරන කේබල් මගින් ගමන් ගන්නා ඩක්කුවක් කඩා වැටී සිදු වූ අනතුරක් හේතුවෙන් හිමිවරුන් මෙලෙස අපවත්වී ඇති බවයි.

    අපවත් වූ හිමිවරුන් අතර ඉන්දීය, රුමේනියා සහ රුසියානු හිමිවරුන් තිදෙනෙක්ද වන බවයි පොලිසිය පවසන්නේ.

    අපවත් වූ හිමිවරුන් වයස අවුරුදු 27ත් 48ත් අතර පසුවන භික්ෂුන් වහන්සේලා පිරිසක් බවද පොලිසිය කියා සිටියා.

    මෙලෙස අපවත් වී ඇත්තේ නාපලපිටියේ උත්තරනන්ද හිමි (27), උඩවලවේ සත්තසුමන හිමි(41) නුගේගොඩ විපස්සි හිමි(37) සහ මල්වානේගම සමිද්ධ හිමි (47) යන ශ්‍රී ලාංකික හිමිවරුන් සහ රුසියාවේ ධම්මරක්කිත හිමි(34), ඉන්දියාවේ ධම්මගවේෂි හිමි සහ රුමේනියාවේ ධම්මරන්සි හිමි (47) යන හිමිවරුන් වනවා.

    අනතුර සිදුවන අවස්ථාවේදී අදාළ ඩක්කුවේ හිමිවරුන් 13 දෙනෙක් ගමන් කර ඇති අතර සෙසු හිමිවරුන් සියලු දෙනා තුවාල ලබා ඇති බවද වාර්තා වනවා.

    එලෙස තුවාල ලැබූ හිමිවරුන් හය දෙනා කුරුණෑගල රෝහලේ ප්‍රතිකා රලබන බවද පොලිසිය පවසනවා.

    ඊයේ(24) රාත්‍රී ආගමික වතාවත් නිමවීමෙන් පසුව යළි භාවනායෝගිව වැඩවසන කුටි වෙත වඩිමින් සිටියදී භික්ෂුන් වහන්සේලා මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

    අනතුරට ලක්වූ අදාළ ඩක්කුවේ එක්වරකට ගමන් කළ හැක්කේ හත් දෙනෙකුට බවයි වාර්තා වන්නේ.

    කෙසේ වෙතත් අනතුර සිදුවන අවස්ථාවේදී භික්ෂුන් වහන්සේලා 13 නමක් ගමන් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

    මේ අතර කිලෝමීටරයක ආසන්න දුරක් යද්දි අදාළ ඩක්කුව ඉහළට ඇදීම සඳහා යොදා තිබූ කේබලය කැඩී තිබෙනවා.

    එම අවස්ථාවේදී ස්වාමීන් වහන්සේලා දෙනක් ඩක්කුවෙන් පැන ඇති අතර ඔවුන්ට සුළු තුවාල සිදුව තිබෙනවා.

    මේ අතර තුවාල ලැබූ භික්ෂුන් වහන්සේලා හය දෙනා අතරින් බරපතල තත්ත්වයේ පසුවන භික්ෂුන් වහන්සේලා දෙදෙනෙක් කුරුණෑගල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

    සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රදේශවාසීන් කියා සිටියේ ආරණ්‍ය දෙසින් එකවරම විශාල හඬක් ශ්‍රවණය වූ බවයි.

    එලෙස හඬ ඇසීමත් සමගින්ම අනතුරක් බවට දැක්වෙන සංඥාවක් ආරණ්‍ය දෙසින් නිකුත් වූ බවත් ඉන් පසුව සියලු දෙනා ආරණ්‍ය දෙසට ගිය බවත්ව ප්‍රදේශවාසීන් කියා සිටියා.

    පෙර පුව​තඅධ්‍යාපන පරිවර්තනයේ සුවිශේෂී වෙනසක් ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්
    ඊළඟ පුව​ත තලාව අනතුරෙන් සිව් දෙනෙකුට දිවි අහිමි වෙයි

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group