මහ මැතිවරණයට අදාළව නාම යෝජනා භාර ගැනීම සෙනසුරාදා සහ ඉරිදා දිනවලදී සිදු නොකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ අදාළ දින හැර ලබන 11 වනදා මධ්‍යහන 12 දක්වා මහ මැතිවරණයේ නාම යෝජනා භාර ගැනීම සිදුකරන බවයි.
මේ අතර මහ මැතිවරණය සදහා ස්වාධීන කණ්ඩායම් 87ක් මේ වන විට ඇප මුදල් තැන්පත් කර ඇති බව ද සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළා.