Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, අප්‍රේල් 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නාමයෝජනා භාරගැනීම අද දහවල් 12න් අවසන්

    නාමයෝජනා භාරගැනීම අද දහවල් 12න් අවසන්

    2023-01-21කියවීමට මිනිත්තු 2ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අද දහවල් 12න් අවසන් වනවා.

    මැතිවරණය සඳහා නාමයෝජනා භාරදී අවසන් වීමෙන් පසු මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළා.

    ඇප මුදල් තැන්පත් කිරීමට ලබාදී තිබු කාලය ඊයේ දිනයෙන් අවසන් කෙරුනා. මේ වන වනවිට දේශපාලන පක්ෂ මෙන්ම ස්වාධීන කණ්ඩායම් රැසක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

    ඇප මුදල් තැන්පත් කිරිම ආරම්භ වු දිනයේ සිට මේ දක්වා පළාත් පාලන මැතිවරණයට අදාළ පැමිණිලි 15ක් පමණ ලැබී ඇති බවයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසන්නේ.

    පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ රාජ්‍ය බලය භාවිත කිරීම සම්බන්ධයෙන් සැලකිය යුතු පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇති බවයි..

    දේශපාලන නියෝජිතයන් කුමන ප්‍රකාශ සිදුකළ ද මැතිවරණ වියදම් නියාමනය කිරිමේ පනත් කෙටුම්පත සම්මත කිරිම හරහා ප්‍රකාශයට පත් කර ඇති පළාත් පාලන මැතිවරණයට බලපෑමක් එල්ල විය හැකි බවද රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදෙනවා.

    ප්‍රගතිශීලි පනතක් වන මැතිවරණ වියදම් නියාමන පනත හදිසියේ පාර්ලිමේන්තුවට ගෙන එමින් වැඩි ඡන්දයෙන් සම්මත කරගැනීම කිරි කලයට ගොම දැමුවා සේ නරක පූර්වාදර්ශයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

    මෙය මැතිවරණ වියදම් පාලනය කිරීමට වඩා පළාත් පාලන මැතිවරණ කල් දැමීමේ පනතක් බවයි ඒ මහතා සඳහන් කලේ.

    http://vnews.lk/wp-content/uploads/2023/01/PATALI-EDIT.mp3

    මැතිවරණ වියදම් නියාමන පනත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද මහනුවරදී අදහස් දක්වා සිටියේ සමගි ජනබලවේගයේ නාම යෝජනා භාර දීමට පැමිණි අවස්ථාවේ දී.

    http://vnews.lk/wp-content/uploads/2023/01/KIRIELLA-EDIT-1.mp3
    ආශ්‍රීත පුවත්:  පක්ෂවල ලේකම්වරුන්ට මැතිවරණ කොමිසම කැදවීමක්
    Acceptance of nominations related to the local government polls ends today at 12 noon. Election Commission
    පෙර පුව​තමහ කන්නයේ වී වගාවට මඩ පොහොර නොමිලේ
    ඊළඟ පුව​ත ප්‍රදේශ රැසකට අද පැය 09 ක ජල කප්පාදුවක්

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group