Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි

    2026-03-22

    නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

    2026-03-22

    සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට

    2026-03-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි
    • නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට
    • සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට
    • හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි
    • ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි
    • සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී
    • සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
    • බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2730ක් සහ පෙට්‍රල් ලීටර් 1220ක් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

    නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

    2026-03-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නාගරික සංවර්ධන අධිකාරියේ, ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයෙකු දුෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් පසුගිය 19 වෙනිදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    කොළඹ නගරයේ ඉදි කරන ලද ” සිරිසඳ සෙවන” නිවාස සංකීර්ණයේ නිවාස 22 ක් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කරන ලද පොදු ප්‍රතිපත්තියෙන් බැහැරව සුදුසුකම් සපුරා නොමැති පුද්ගලයින් 22 ක් සඳහා 2014 වර්ෂයේ දී වෙන්කර දීමේ දුෂණ චෝදනාව මත මෙම විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයාව අත්අඩංගුවට ගත් බව සඳහන්.

    අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබෙනවා.

    අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව කොළඹ නගරයේ අඩු පහසුකම් යටතේ ජීවත් වන ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා ආරම්භ කරන ලද “නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය” යටතේ ඉදිකළ “සිරිසඳ සෙවන” නිවාස සංකීර්ණයට අදාළව මෙම වංචාව සිදුව තිබූ බවයි අල්ලස් කොමිසම අධිකරණයට සඳහන් කර තිබුණේ.

    පෙර පුව​තසමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි

    සබැ​ඳි පුවත්

    IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි

    සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට

    හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි

    ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි

    සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී

    සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි

    2026-03-22

    නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

    2026-03-22

    සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට

    2026-03-22

    හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි

    2026-03-22
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group