බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මේ වර්ෂයට අදාළ දෙවන විදුලි ගාස්තු සංශෝධනය අද (15) ප්රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. මහජන උපයෝගීතා කොමිසම විසින් ගාස්තු සංශෝධනයට අදාළ ගණනය කිරීම සිදුකෙරුනා. ඒ අනුව එම කොමිසන් සභාව අද රැස්වී නව ගාස්තු සංශෝධනය ප්රකාශයට පත් කරනු ඇති.