බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp නව භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවාවක් චීනයේ කුන්මිං ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අතර ආරම්භ කර තිබෙනවා. එහි මංගල ගුවන් යානය ඊයේ පෙරවරුවේ කුන්මිං සිට මෙරටට පැමිණි බව වාර්තා වනවා.