බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවෙකු නිදහස් කිරීමේ සිද්ධියෙන් පසු කොමසාරිස් ගාමිණී බී දිසානායක එම ධුරයෙන් ඉල්ලා අස්වුණා. ඒ අනුව නව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ලෙස බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ පත් කර තිබෙනවා.