නීතිය ක්‍රියාත්මක කිරීමේදී වත්මන් රජය යටතේ කිසිදු අපහසුතාවයක් නොමැති බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා රුවන්වැලි සෑය වැඳ පුදා ගැනීමට ඊයේ පැමිණි අවස්ථාවේදීයි.
එහිදී පොලිස්පතිවරයා අටමස්ථානාධිපති, පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් හා රුවන්වැලි සෑ විහාරාධිකාරී පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමියන් ද බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














