Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මැදින් පුර පසළොස්වක පොහොය අදයි
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නව පර්යේෂණ ආයතනයක් පිහිටුවීමට රජයේ අවධානය

    නව පර්යේෂණ ආයතනයක් පිහිටුවීමට රජයේ අවධානය

    2022-12-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.6 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    උපතේදී ම දරුවන්ගේ ඌනතා සහ ආබාධ හඳුනාගැනීම සඳහා පර්යේෂණ ආයතනයක් පිහිටුවීම සම්බන්ධයෙන් රජයේ  අවධානය යොමුව තිබෙනවා.

    අද (03) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  සභානායක ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා මේ බව සඳහන් කළා.

    වර්ෂයකට උපදින දරුවන් අතුරින් දරුවන් 8000ත් 10,000ත් අතර ප්‍රමාණයක් උපතින්ම විවිධ ආබාධවලට ගොදුරු වන බවයි මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සභානයකවරයා ප්‍රකාශ කළේ.

    එමෙන්ම සුසිල් ප්‍රේමජයන්ත් මහතා කියා සිටියේ දෙසම්මර් 03වනදා ලෝකයේ ආබදිතයින් සදහා වෙන්වූ දිනය ලෙස සැලකෙන බවයි.

    නමුත් දරුවන් ඉපදුණු ගමන් ඔවුන්ගේ අඩුපාඩු සහ ආබාධ හඳුනාගැනීමේ ක්‍රමයක් ශ්‍රී ලංකාව තුල මෙතෙක් ස්ථාපිත කර නැති බවයි ව මහතා සදහන් කළේ .

    “වැඩි දැනුමක් නොමැති දෙමව්පියන් දරුවන්ගේ අඩුපාඩු හඳුනාගන්නේ බොහෝ කල් ගතවුණාට පස්සේ.

    ඕස්ට්‍රේලියාව වැනි රටවල Cochlear implant වැනි ආබාධ සඳහා උපතේ සිටම ප්‍රතිකාර කරනවා.

    බන්දුල ගුණවර්ධන මහත්මයා අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි සමයේදී වෙනිවැල් කොළ සම්භාහන මධ්‍යස්ථානයක් පවා හැදුවා.

    රට පුරා මධ්‍යස්ථාන 26ක් තියෙනවා. එය වැඩි කරන්න ඕන” යැයි ද මෙහිදී සභානායකවරයා සදහන් කළා.

    ආශ්‍රීත පුවත්:  සිත් දිනා ගැනීමේ හැකියාව පිලිබඳ සජිත් ආඩම්බරයෙන්
    Sajith Premadasa susil premajayantha
    පෙර පුව​තවිදුලි උපාංග සොරාගත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට
    ඊළඟ පුව​ත නියම කරන මිලට බොරතෙල් මිලදී නොගන්නේ නම් ඉන්ධන සැපයුම අත්හිටුවීමට පියවර

    සබැ​ඳි පුවත්

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-02

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-03-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group