බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp නවදිල්ලි අගනුවර කාර් බෝම්බ පිපිරුම සම්බන්ධයෙන් ලෝක නායකයන් බොහෝ දෙනකු ඉන්දීය රජයට සිය ශෝකය පල කර තිබෙනවා. . ඊයේ සවස සිදුවූ එම පිපිරුමෙන් නව දෙනෙකුට දිවි අහිමි වුනා. පිපිරුමට හසුවීමෙන් 20 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව ද වාර්තා වනවා.