බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ මීළඟ සමාලෝචන කාලසීමාව පිළිබඳව සාකච්ඡා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර තිබෙනවා. එමෙන්ම නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි එම අරමුදල වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. Array Current Affairs election election2024 News Presidential Election Radio Sinhala Sinhala News Sri Lanka vfm Vnews