මෙරට ඕනෑම පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සැලසීමට නව කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඒ අනුව මුස්ලිම් ප්‍රජාව ඇතුළු ඕනෑම පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදු කිරීමේදී ආගමානුකූලව හෝ අවසන් කැමති පත්‍රය අනුව සිදු කිරීමට අවශ්‍ය කටයුතු සැලසීම සඳහ මෙම කමිටුව පත් කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
මහනුවර කටුකැලේ මුස්ලිම් පල්ලියේ පැවති ඉෆ්තාර් උත්සවයට සහභාගී වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළා.
උණුසුම් පුවත්
- රථ වාහන පොලිස් නිලධාරීන් දැනුවත් කිරිමේ වැඩසටහනක්
- මහාමාර්ග සංවර්ධනය රාට් දියුනුවට අත්‍යවශ්‍යයි-ජනාධිපති
- කඩුගන්නාව මාර්ගය යළිත් වසා දමයි
- මහනුවර නුවරඑළිය මාර්ගය ගැරඩිඇල්ලෙන් වසා දැමේ
- හැඩ ඔය ගංගා නිම්න වෙත ගං වතුර අවධානමක්
- මහවැලිය පිටාර ගලයි
- කුඹුක්කන් ඔයටත් අනතුරු ඇගවීම්
- ගුවන් හමුදාව විසින් ඩෙල්ෆ් දූපතේ සිට අ.පො.ස උසස්පෙළ විභාගයයේ පිළිතුරු පත්‍ර නැවත රැගෙන ඒම සිදුකරයි.










