නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ගුරු සංගම්වලින් සාධනීය යෝජනාවන් සහ එකඟතාවන් ලැබුණු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ගුරු අධ්‍යාපනඥ සේවය, විදුහල්පති සේවය, ගුරු උපදේශක සේවය, ගුරු සේවය ඇතුලු ගුරු වෘත්තීය සමිති දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාව අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වුණා.
ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හිරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන්.
මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ කළමනාකාරීත්වය ද එක්ව සිටියා.
උණුසුම් පුවත්
- නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම
- පතරොම් තොගයක් සොයා ගැනේ
- එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි
- පුද්ගලයෙක් දිය රකුසාට බිළි
- නීති විරෝධීව වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
- ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට
- දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට
- හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු














