සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කර ඕක්ලන්ඩ්හිදී පැවති දෙවන විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 3ක තියුණු ජයක් ලැබීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත් වුනා..
පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20 තුළදී ලකුණු 207 ක් රැස්කළා.
ඊට පිළිතුරු ලෙස බටහිර කොදෙව් කණ්ඩායමට නියමිත පන්දුවාර සංඛ්‍යාව තුළදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 204 ක් පමණයි.
මෙහිදී කොදෙව් කණ්ඩායම අවසන් පන්දුවාර 5ට ලකුණු 87ක් රැස්කිරීමට සමත් වුනා.
එය පූර්ණ සාමාජික රටවල් ද්විත්වයක් අතර පැවැත් වූ තරගයක ඉලක්කය හඹා යෑමේදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්වනවා.
මේ වනවිට තරග 5කින් යුත් තරගාවලිය තරග 1-1ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවනවා.
උණුසුම් පුවත්
- ඉන්දියාව ලොව සිව්වන විශාලතම ආර්ථිකය බවට පත්වෙයි
- කලාශුරි ලතා වල්පොල මහත්මියගේ දේහය නිදහස් චතුරස්රයට රැගෙන එයි
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක තනතුර ලසිත් මාලිංගට
- මුම්බායි හි සිදු වූ බස්රථ අනතුරකින් 4 දෙනෙකු ජීවිතක්ෂයට
- ඉන්දියාවේ සිදු වූ දුම්රිය අනතුරකින් 60 කට තුවාල
- උදේම නාගොඩ රෝහල උණුසුම් කරපු විස්තරේ !
- වෙසක් පොහොය සහ නැකැත් ආරවුල !
- පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හදිසි පරීක්ෂාවක්













