Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගල්කිස්ස, හුළුදාගොඩ වෙඩිතැබීමට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-08-21

    රඹුකන සිද්ධාර්ථ හිමිපාණන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද

    2026-08-21

    තෙදින ශෝක කාලය තුළ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ඉල්ලීමක්

    2026-08-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගල්කිස්ස, හුළුදාගොඩ වෙඩිතැබීමට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට
    • රඹුකන සිද්ධාර්ථ හිමිපාණන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද
    • තෙදින ශෝක කාලය තුළ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ඉල්ලීමක්
    • ඩ්‍රෝන සඳහා පැනවූ තීරුබදු වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවට කියයි
    • නන්දා මාලිනීයන්ගේ දේහය නාවල නිවසේ තැන්පත් කෙරේ
    • සෞදි අරාබියට හූති කැරලිකරුවන්ගෙන් ඩ්‍රෝන ප්‍රහාර
    • දළදා පෙරහරේ සිව්වන කුඹල් පෙරහැර අදයි
    • පොලිස් නිෂ්කාශන දත්ත පද්ධතිය බිඳ වැටෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අගෝස්තු 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නවතම එක්දින හා 20යි 20 ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් නිවේදනය කරයි

    නවතම එක්දින හා 20යි 20 ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් නිවේදනය කරයි

    2023-08-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.19 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නවතම එක්දින හා 20යි 20 ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් නිවේදනය කර තිබෙනවා.

    ඊට අනුව කොදෙව්වන්ට එරෙහි එක්දින තරගාවලියේ දී දක්ෂතා දැක් වූ ඉන්දියාවේ ෂුබ්මන් ගිල් එක්දින පිතිකරුවන් අතර 5 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ තිබෙනවා.

    එක්දින පිතිකරුවන් අතර තවදුරටත් පෙරමුණේ පසුවන්නේ පාකිස්තානයේ බාබර් අසාම්.

    ඉන්දියාවේ ඉෂාන් කිෂන් 36 වැනි ස්ථානය දක්වා ස්ථාන 9 කින් ඉදිරියට පැමිණ ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

    ඉන්දීය දග පන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදව් 10 වැනි ස්ථානය දක්වා පන්දු යවන්නන් අතර ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 4 කින්.

    මේ අතර, 20යි 20 පිතිකරුවන් අතර 14 වැනි ස්ථානය දක්වා ස්ථාන 6 කින් ඉදිරියට පැමිණීමට බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු නිකලස් පූරාන් සමත්ව තිබෙනවා.

    රොව්මන් පවෙල් 32 වැනි ස්ථානය දක්වා එහි ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 17 කින්.

    කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩක අල්සාරි ජෝසප් 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 19 කින් ඉදිරියට පැමිණ ඇති අතර, ඔහු මේ වන විට 13 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

    ඉන්දීය නවක පිතිකරු තිලක් වර්මා 20යි 20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වලට ඇතුළත්ව ඇත්තේ එහි 46 වැනි ස්ථානය හිමි කර ගනිමින්.

    කුල්දීප් යාදව් 20යි 20 පන්දු යවන්නන් අතර 51 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 36 කින්.

     

     

    පෙර පුව​තප්‍රතිපත්තිමය නව සන්ධානයක් ගොඩනැගිමට ඉදිරියේදී සාකච්ඡා
    ඊළඟ පුව​ත අස්වැසුම අභියාචනා සහ විරෝධතා සමාලෝචනය කිරීමේ කටයුතු මෙම මාසය තුළ අවසන්

    සබැ​ඳි පුවත්

    ගල්කිස්ස, හුළුදාගොඩ වෙඩිතැබීමට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

    රඹුකන සිද්ධාර්ථ හිමිපාණන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද

    තෙදින ශෝක කාලය තුළ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ඉල්ලීමක්

    ඩ්‍රෝන සඳහා පැනවූ තීරුබදු වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවට කියයි

    නන්දා මාලිනීයන්ගේ දේහය නාවල නිවසේ තැන්පත් කෙරේ

    සෞදි අරාබියට හූති කැරලිකරුවන්ගෙන් ඩ්‍රෝන ප්‍රහාර

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගල්කිස්ස, හුළුදාගොඩ වෙඩිතැබීමට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-08-21

    රඹුකන සිද්ධාර්ථ හිමිපාණන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද

    2026-08-21

    තෙදින ශෝක කාලය තුළ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ඉල්ලීමක්

    2026-08-21

    ඩ්‍රෝන සඳහා පැනවූ තීරුබදු වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවට කියයි

    2026-08-21
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    2026-08-20

    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් තරගාවලියට දින නියම කෙරේ

    2026-08-20

    ශ්‍රී ලංකාව ලකුණු 288 ක් පසුපසින්

    2026-08-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group