Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අප්‍රේල් 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නත්තල සමරන්න විදේශිකයන් විශාල පිරිසක් නුවරඑළියට

    නත්තල සමරන්න විදේශිකයන් විශාල පිරිසක් නුවරඑළියට

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-12-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.7 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දිට්වා සුළි කුණාටුවෙන් පසු උදාවන නත්තල සැමරීම සඳහා විදේශිකයන් විශාල පිරිසක් නුවරඑළියට පැමිණ ඇති බවත් එසේ පැමිණි සංචාරකයන් විශාල පිරිසක් තම හෝටලයේදී නවාතැන් පහසුකම් ගෙන ඇති බවත් නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ සාමාන්‍යාධිකාරී මහින්ද පින්නපොළ මහතා පවසනවා.

    උදාවන නත්තල වෙනුවෙන් නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලය නත්තල් ගස්වලින් සහ නත්තල් සැරසිලිවලින් සරසා තිබෙන අතර නත්තල් සමයේ පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් විශේෂ කෑම වට්ටෝරු, නුවරඑළිය අවට සුන්දර ස්ථාන නැරඹීම, හෝටලය තුළ විනෝදවීම ඇතුළු අංග රැසක් මෙවර නත්තල් සමයට ඇතුළත් කර ඇති බවයි සාමාන්‍යාධිකාරිවරයා කියා සිටියේ.

    දිට්වා සුළි කුණාටුවෙන් දින කිහිපයක් පමණක් මාර්ග අවහිර වීම නිසා සංචාරකයන්ගේ පැමිණීම අඩුවක් පැවැති බවත් රජය මැදිහත් වී එම මාර්ග කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමත් සමග පෙරටත් වඩා නුවරඑළිය සුන්දරව පවතින බැවින් නත්තල් සමය සැමරීමට නුවරඑළියට පැමිණෙන ලෙසයි නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ සාමාන්‍යාධිකාරිවරයා ඉල්ලා සිටින්නේ.

    පෙර පුව​තපාකිස්ථානයේ ජාතික ගුවන් සේවය විකුණයි
    ඊළඟ පුව​ත කුඹුක් අත්තක් කඩා වැටී අයෙක් මරුට

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group