Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පැනමා නෞකාවක් බෙංගාල මුහුදු සීමාවේ අනතුරට පත් වෙයි

    2026-08-23

    නන්දා මලිනියන්ගේ ජන්ම දිනය අදයි

    2026-08-23

    උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් අවවාධාත්මක නිවේදනයක්

    2026-08-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පැනමා නෞකාවක් බෙංගාල මුහුදු සීමාවේ අනතුරට පත් වෙයි
    • නන්දා මලිනියන්ගේ ජන්ම දිනය අදයි
    • උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් අවවාධාත්මක නිවේදනයක්
    • බස් ලලිත් හෙට දිවයිනට
    • ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට
    • කැනේඩියානු භාණ්ඩ සඳහා අමෙරිකාවෙන් සියයට 50ක නව තීරු බද්දක්
    • ට්‍රැක්ටරයකට යටවීමෙන් බිළිඳියක් ජීවිතක්ෂයට
    • ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ධීවර වාඩි තුනකට ගිනි – එකක් සම්පූර්ණයෙන්ම දැවෙයි

    ධීවර වාඩි තුනකට ගිනි – එකක් සම්පූර්ණයෙන්ම දැවෙයි

    2025-06-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.60 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    යාපනය, වඩමාරච්චි, චැම්පියන්පත්තු ධීවර ගම්මානයේ ධීවර වාඩි තුනකට කිසියම් පිරිසක් ඊයේ(08) රාත්‍රීයේ ගිනි තබා ඇතැයි වාර්තා වනවා.

    ගින්නෙන් ධීවර වාඩියක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත් තවත් දෙකකට අර්ධ වශයෙන් හානි වී ඇති බවත් වාර්තා වනවා.

    ගින්නට හසු වූ තම ධීවර වාඩිවල තිබූ දැල් ආම්පන්න සහ තවත් ධීවර උපකරණද ධීවර හැඳුණුම්පත් වැනි ලිපි ලේඛන රැසක්ද විනාශ වී ගොස් ඇති බව ධීවර වාඩි අහිමි වූ දීවරයන් මරදන්කේණී පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

    විමර්ශන අංශ පවසන්නේ ධීවර ගම්මානයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවන පිරිස් සහ අනෙක් ධීවරයන් අතර නිරන්තරයෙන් ඇතිවන ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස මෙම ගිනි තැබීම් සිදුව ඇති බවට සැක කරන බවයි.

    සිද්ධිය සම්බන්ධයෙන් මරදන්කේණී පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    පෙර පුව​තයුධ සේවයෙන් ඉවත්ව ගිය අය පොලීසියට….
    ඊළඟ පුව​ත නීති විරෝධි දුම්වැටි 7600 ක් (කාටූන් 28) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    පැනමා නෞකාවක් බෙංගාල මුහුදු සීමාවේ අනතුරට පත් වෙයි

    නන්දා මලිනියන්ගේ ජන්ම දිනය අදයි

    උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් අවවාධාත්මක නිවේදනයක්

    බස් ලලිත් හෙට දිවයිනට

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    කැනේඩියානු භාණ්ඩ සඳහා අමෙරිකාවෙන් සියයට 50ක නව තීරු බද්දක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පැනමා නෞකාවක් බෙංගාල මුහුදු සීමාවේ අනතුරට පත් වෙයි

    2026-08-23

    නන්දා මලිනියන්ගේ ජන්ම දිනය අදයි

    2026-08-23

    උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් අවවාධාත්මක නිවේදනයක්

    2026-08-23

    බස් ලලිත් හෙට දිවයිනට

    2026-08-23
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    2026-08-21

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    2026-08-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group