මාස 6 ක් සඳහා රුපියල් ලක්ෂ 3 ක උපරිමයකට යටත්ව ධීවරයන් සදහා ඩීසල් සහ භූමිතෙල් සහනාධාරයක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඉන්ධන මිල ගණන් විශාල ලෙස ඉහළ යාම හේතු කරගනිමින් ධීවර කර්මාන්තයට සිදුවන අහිතකර බලපෑම් සදහා පිළියම් ලෙස මෙම තීරණය ගෙන ඇති බව සදහන්.
ඔක්තෝම්බර් මස පළමු වනදා සිට ක්රියාත්මක ධීවර ප්රජාව සදහා විශේෂ ඉන්ධන සහනයක් ලබාදීමටයි ඒ අනුව කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ.