Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අප්‍රේල් 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ධාවනය වෙමින් තිබූ බස් රථයේ තිරිංග හදිසියේම ක්‍රියාවිරහිත වෙයි – රියදුරුගේ දක්ෂතාවයෙන් ජීවිත 80ක් බේරෙයි

    ධාවනය වෙමින් තිබූ බස් රථයේ තිරිංග හදිසියේම ක්‍රියාවිරහිත වෙයි – රියදුරුගේ දක්ෂතාවයෙන් ජීවිත 80ක් බේරෙයි

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2026-01-26කියවීමට මිනිත්තු 2ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තලවකැලේ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ කඩවත ලංගම ඩිපෝවට අයත් බස් රථයක් හදිසියේ තිරිංග ක්‍රියාවිරහිත වීමෙන් බස් රථයේ රියදුරුගේ පාලනයෙන් මිදී අධික බෑවුමක් සහිත ප්‍රදේශයකදී ධාවනය වෙමින් තිබූ බස් රථය පස් කන්දක ගැටීමට සලස්වා බස් රථය රියදුරු විසින් නතර කරගැනීමට සමත්ව ඇති බව ගිනිගත්හේන පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් පවසනවා.

    හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන කඩවල මහ වංගුව ප්‍රදේශයේදී අද(26) දින අලුයම 5.30ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.

    ධාවනය වෙමින් තිබූ බස් රථය වංගුව ගැනීමට උත්සාහ කිරීමත් සමග බස් රථය පාලනය කරගැනීමට දෙවන ගියරයට ගියරය මාරු කළ බවත් එම අවස්ථාවේ බස් රථයේ තිරිංග පද්ධතිය ක්‍රියාවිරහිත වීම නිසා අත්තිරිංගය භාවිතා කරමින් බස් රථය බෑවුම් සහිත ප්‍රදේශයේ පස් කන්දක ගැටීමට සලස්වා බස් රථය නතර කර ගත් බවයි එම බස් රථයේ රියදුරු වන මහේෂ් සුදර්ශන්(49) තිදරු පියා කියා සිටියේ.

    බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ බස් රථය තුළ මගීන් 80 දෙනෙකු පමණ ගමන් කර ඇති අතර එම මගීන්ව වෙනත් බස් රථයකින් පිටත් කරයැවටීමට බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා පියවර ගෙන තිබෙනවා.

    බස් රථය අනතුරට පත් ස්ථානයේ ඉදිරියෙන් නුවරඑළියේ සංචාරයක් සඳහා පැමිණි වෑන් රථ දෙකක් නතර කර තිබූ බවත් බස් රථය නතර කර ගැනීමට නොහැකි වූයේ නම් එම බස් රථය තම වෑන් රථවලද ගැටීමට ඉඩ තිබූ බවයි සංචාරයක් සඳහා පැමිණි වෑන් රථයේ රියදුරන් කියා සිටියේ.

    අනතුර සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

    පෙර පුව​තසම්භාහනය මුවාවෙන් ගණිකා සේවයේ නියැලුණු තිදෙනෙක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත බස් කොන්දොස්තරලාත් මත්ද්‍රව්‍ය ටෙස්ට් එකට

    සබැ​ඳි පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group