බස් රථයක් ධාවනය වෙමින් පවතින අතරතුර එහි රියදුරු ජිවිතක්ෂයට පත් වීමේ පුවතක් නාවලපිටිය ලිඳුල ප්‍රදේශයෙන් වාර්තා වුනා. මේ හේතුවෙන් අදාළ බස් රථය අනතුරට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ.
නුවරඑලිය සිට නාවලපිටිය දක්වා ධාවනය වු නාවලපිටිය ලංගම ඩිපෝවට අයත් බස්ර ථයේ රියදුරු රිය අසුන මත මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ නාවලපිටිය ලංගම ඩිපෝවේ සේවය කරමින් සිටි 39 හැවිරිදි අයෙක්.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුල සිට ඇත්තේ රියැදුරුවරයා සහ රිය සහයකවරයා පමණයි.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














