වසරේ මේ දක්වා කාලය තුළ විදෙස් සංචාරකයින් ලක්ෂ 07කට වැඩි ප්රමාණයක් දිවයිනට පැමිණ තිබෙනවා.
මේ දක්වා විදෙස් සංචාරකයින් හත් ලක්ෂ දාහතර දහස් පන්සිය අනු අට දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කළේ.
මේ මාසයේ ගෙවුණු දින 20 තුළ අසුනව දහසක් පමණ දිවයිනට පැමිණ තිබෙනවා.
ඒ අතරින් වැඩි පිරිසක් ඉන්දිය සංචාරකයි වන බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කළේ.