මෙරට දේශීය ඖෂධ නිෂ්පාදකයා දිරිගන්වමින්, ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ සංවර්ධනයට දිය හැකි උපරිම සහාය අඛණ්ඩව ලබා දෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. .
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අපනයනය සදහා සූදානම් කළ ප්‍රථම ඖෂධ තොගය හදුන්වා දීමේ අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදි එක්වෙමින්.
හෘද රෝගීන් සදහා භාවිතා කරන මෙම ඖෂධ තොගය පේරු රාජ්‍ය සදහා අපනයනය කිරීමට සැලසුම් කර ඇති අතර එම ඖෂධ තොගයේ වටිනාකම රුපියල් මිලියන 45 ක්.