Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්

    2026-07-21

    ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5 ක් දක්වා ඉහළට

    2026-07-21

    ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්

    2026-07-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්
    • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5 ක් දක්වා ඉහළට
    • ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්
    • වායුසමනය කළ බස් රථ මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
    • අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය කථානායකට
    • කටුවාන ගින්නකින් 5 දෙනෙකු ජීවිතක්ෂයට
    • දකුණු වියට්නාමයේ බස් රථයක් ගිනි ගැනීමෙන් 7 දෙනෙකුට දිවි අහිමි වෙය
    • පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දේශපාලන පක්ෂ 4 ක් සහ ස්වාධින කණ්ඩායම් 10 ක් නාමයෝජනා භාර දෙයි

    දේශපාලන පක්ෂ 4 ක් සහ ස්වාධින කණ්ඩායම් 10 ක් නාමයෝජනා භාර දෙයි

    2023-01-10කියවීමට මිනිත්තු 2ක් ගතවේ.30 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මේ වන විට දේශපාලන පක්ෂ 4 ක් සහ ස්වාධින කණ්ඩායම් 10 ක් පළාත් පාලන මැතිවරණය සදහා නාම යෝජනා ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා .

    ඒ අනුව මෙලෙස නම යෝජනා භාර දී ඇත්තේ කොළඹ ,ගම්පහ ,ගාල්ල , කුරුනෑගල ,අම්පාර, බදුල්ල ,පුත්තලම සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක සදහායි .

    මෙහිදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කොළඹ ,කුරුනෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්ක සදහා නාම යෝජනා භාර දී තිබෙනවා .

    හම්බන්තොට දිස්ත්‍රික්කය සදහා ඊයේ දිනයේදී නාම යෝජනා ලබා දීමටයි ජාතික ජන බලවේගය කටයුතු කලේ .

    කල්මුනේ මහ නගර සභාව සදහා පමණක් එක්සත් ජාතික නිදහස් පෙරමුණ නාම යෝජනා බාර දී තිබෙනවා .

    කොළඹ මහා නගර සභාව සදහා පමණක් තරග වැදීමට එක්සත් කොංග්‍රස් පක්ෂය නාමයෝජනා ලබා දී ඇති බවයි වාර්තා වන්නේ .

    මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණය සඳහා දිස්ත්‍රික්ක තුනකට අද දිනයේ ඇප මුදල් තැම්පත් කරන බව එම පක්ෂය ප්‍රකාශ කරනවා .

    ඒ අනුව අනුරාධපුරය සහ පොළොන්නරුව යන දිසත්‍රික්කවලට අද පෙරවරුවේ දී මෙලෙස නාම යෝජනා භාර දීමට නියමිතයි .පස්වරුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට ඇප මුදල් තැම්පත් කරන බව ද එම පක්ෂය වැඩි දුරටත් සඳහන් කළා .

    ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සම්භන්ධයෙන් ඊයේ දිනයේදීත් මහජන නියෝජිතයින් විවිධ අදහස් මාධ්‍ය වෙත පල කළා .

    මේ එලෙස අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ,සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා ,කෘෂිකර්ම ,වන ජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර සහ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස යන මහත්වරුන් .

    http://vnews.lk/wp-content/uploads/2023/01/MIX-EDIT-.mp3
    ආශ්‍රීත පුවත්:  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද යළි රැස්වෙයි - නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරු කොළඹට කැඳවයි
    Election Commission
    පෙර පුව​තඑක් වරක් භාවිත කර ඉවත දමන ප්ලාසිටික් හැදි, ගෑරුප්පු සහ පිඟන් ආදියෙහි භාවිතය තහනම් කිරීමේ තීරණයක්
    ඊළඟ පුව​ත යෝජිත විදුලි ගාස්තු සංශෝධනයට කැබිනට් මණ්ඩල අනුමැතිය

    සබැ​ඳි පුවත්

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්

    ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5 ක් දක්වා ඉහළට

    ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්

    වායුසමනය කළ බස් රථ මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය කථානායකට

    කටුවාන ගින්නකින් 5 දෙනෙකු ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්

    2026-07-21

    ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5 ක් දක්වා ඉහළට

    2026-07-21

    ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්

    2026-07-21

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය කථානායකට

    2026-07-21
    ක්‍රීඩා පුවත්

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    2026-07-21

    2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී

    2026-07-20

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    2026-07-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group