මෙරට පවතින සියලු දේශපාලන පක්ෂ ඉදිරි මැතිවරණ වෙනුවෙන් සුදානම් වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් වර්තමානයේ රට ගොඩ නැගීම සඳහා කටයුතු කරමින් සිටින බව පැහැදිලිව පෙනෙන බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා.
ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා මේ බව ප්‍රකාශ කළා.